Global Platform For All Sri Lankans

Lanka Hit News

මානව ඉතිහාසය වෙනස් කල එලෝන් මස්ක්

මෙච්චර කල් අපි දන්නේ රොකට් එකක් යැවීමේදී එහි බුස්ටර් කොටස සාගරයට පතිත වීමට සැලැස්වීමක් සිදුවීමයි.නමුත් එලෝන් මස්ක්ට අයත් Space X ආයතනය මානව ඉතිහාසය වෙනස් කලා.

ඔවුන් අභ්‍යවකාශ ගත කල රොකට්ටුවක බුස්ටර් කොටස නැවත ඔවුන්ගේම පාලන මධ්‍යස්ථානයකට ගෙනවිත් රදවා ගැනීමට සමත් වුණා.පැයට කිලෝමීටර් 27,350 ක වේගයෙන් පොළොව කරා පැමිණි මෙම බුස්ටර් කොටස Space X රදවනයන් මත සාර්ථකව රදවා ගැනීමට සමත් වීමෙන්, එම බුස්ටර් කොටස නැවත භාවිතයට ගත හැකි දෙයක් බවට පත්වනවා. එමගින් අනාගත රොකට් යැවීමේදී සැලකිය යුතු මුදලක් අඩු කරගැනීමේ හැකියාව පවතිනවා.

මිනිසාගේ හැකියාව මෙපමණයි යැයි සිමා කල නොහැකි බව සනාථ කල තවත් දිනයක් බවට 2024-10-13 පත්වනු ඇත.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ෂැන්ටෝ T 20 බංගලාදේශ කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස් වෙයි

බංගලාදේශ පන්දුවාර 20යි 20 ජාතික කණ්ඩායමේ නායකත්වයෙන් නජ්මුල් හුසේන් ෂැන්ටෝ ඉල්ලා අස්වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. බංගලාදේශ ක්‍රිකට් පාලක

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads