ගොවි සංගම් කිහිපයක් විසින් සිදුකළ ඉල්ලීමකට අනුව වගා ණය වහාම කපා හැරීමට රජය තීරණය කර තිබෙනවා.
ගොවියන්ට මූල්‍ය සහන සහ සහයෝගය ලබාදීමේ අරමුණින් එම තීරණය ගත් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
Author: Lanka Hit News
Post Views: 28