Global Platform For All Sri Lankans

”තවත් ණය ගතහොත්, වසර 10කින් රට අර්බුදයක” රනිල් වික්‍රමසිංහ

තවදුරටත් ණය ලබා ගතහොත් වසර 10කින් නැවතත් රටතුළ අර්බුදයක් ඇති වන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

වැල්ලවාය ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads