රට තුළ පැවති වංචා දූෂණ සහිත පැරණි දේශපාලනය යළි ක්රියාත්මක කිරීමට පටන්ගෙන ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ , වීරකැටිය ප්රදේශයේ පැවැති ජන රැලියකට එක්වෙමින්.
මේ අතර ජාතික ජන බලවේගයේ තවත් ජන හමුවක් පැවැත්වුණේ මිහින්තලේ ප්රදේශයේදීයි.
ඒ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති ගේ සහභාගීත්වයෙන්.
Author: Lanka Hit News
Post Views: 7