Global Platform For All Sri Lankans

”KPI කියලා ගැහුවේ කංජිපාණිගේ නමයි” සැකකරු තොරතුරු වමාරයි..

 

අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුලු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනයට යොදා ගත් ගිනි අවිවල තිබූ උණ්ඩවල කේ.පී.අයි. (KPI) ලෙස සටහන් කර තිබුණේ, කංජිපාණි ඉම්රාන්ගේ නම බවට තහවුරු වී තිබෙනවා.

ඒ පසුගියදා අත්අඩංගුවට ගත් අලුත්ගම – දර්ගා නගරයේ වෙළඳසැළක සහයකයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයා සිදු කළ පාපොච්ඡාරණයට අනුවයි.

24 හැවිරිදි මොහු වෙඩි තැබීම සඳහා භාවිත කළ උණ්ඩවල කේ.පී.අයි. ලෙස සටහන් කිරීම සහ සැකකරුවන් ප්‍රවාහනය කිරීමේ චෝදනා මත බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads