Global Platform For All Sri Lankans

නව අගමැතිනිය – ආචාර්ය හරිනි අමරසූරිය , හතර දෙනෙකුගෙන් යුත් , නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි…

 

ශ්‍රී ලාංකීක සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවා.

ඒ, 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී යි.

එසේම, නව ආණ්ඩුවේ ඇමැතිවරුද දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා.

තවද , ආචාර්ය හරිනි අමරසුරිය, අධිකරණ, අධ්‍යාපන,කම්කරු,කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ හා සෞඛ්‍ය සහ ආයෝජන අමාත්‍යවරිය ලෙසත් දිවුරුම් දී තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads