Global Platform For All Sri Lankans

රජයේ සැප වාහන තැන තැන ගාල් වෙයි..

විවිධ පුද්ගලයින් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රථවාහන එම ලේකම් කාර්යාලය අසල බාලදක්ෂ මාවතේ පිහිටි රථ ගාලේ සහ පදනම් ආයතනය ආසන්නයේ ගාල්කර තබා යන අයුරු දක්නට අද (25) දිනයේ දක්නට ලැබී තිබෙනවා.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ අද, බාලදක්ෂ මාවතේ පිහිටි රථ ගාලට පැමිණ , ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන විධිමත්ව භාර නොදී තැන් තැන්වල ගාල් කර යෑම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව ට සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads