Global Platform For All Sri Lankans

එළැඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

 

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 16 වන වගන්තිය යටතේ ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සහ ඒ, ඒ, දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නාමයෝජනා සිදුකළ යුත් අපේක්ෂකයින් සංඛ්‍යාව පිළිබඳවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads