සිය රටෙහි න්‍යෂ්ථික අවි භාවිතා කිරීමේදී අනුගමනය කළ නීති රීති වෙනස් කරන බවට රුසියානු ජනාධිපති වැලැදිමියර් පුටින් පවසනවා.
න්‍යෂ්ථික අවි නොමැති යුක්රේනය ඇතුලු න්‍යෂ්ථික අවි භාවිතා කරන බටහිර රටවල් රුසියාවට එරෙහිව සිදු කරන ක්‍රියාකාරකම් තම රටට එරෙහිව සිදු කරන සාමූහික ප්‍රහාරයක් ලෙස සළකන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, රුසියාවට සිදු කළ හැක්කේ න්‍යෂ්ථික තර්ජන පමණක් බව යුක්රේන ජනාධිපති වැලැදිමියර් සෙලෙන්සිකි සඳහන් කළා.
Author: Lanka Hit News
Post Views: 39