ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට වසර 3ක සියලු ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට නියමිත බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
නිමා වූ ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේදී තහනම් උත්තේජක ලබාගත් බවට ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනාවට අනුව , එම තහනම පැනවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
Author: Lanka Hit News
Post Views: 64