05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් පිටවී ඇති බවට අනාවරණ වී තිබෙනවා.
ඒ, විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ විමර්ශනවලදී යි.
ඒ අනුව, අදාළ ප්‍රශ්න තුනට නිදහස් ලකුණු ලබාදීමටයි අග්‍රාමාත්‍යවරිය විසින් පත් කළ විද්වත් කමිටුවට නිර්දේශ කර ඇත්තේ.
Author: Lanka Hit News
Post Views: 78