ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
ඒ ,5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් විරෝධතාවයක නිරතවු මව්පියන් පිරිසක් සමඟ ඊයේ(30) පැවති සාකච්ඡාවකින් පසුව එම තීරණය ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
Author: Lanka Hit News
Post Views: 35