Global Platform For All Sri Lankans

බස් ගාස්තු පහළ යන්නේ මෙහෙමයි..

ඉන්ධන මිල පහළ දැමිම හමුවේ බස් ගාස්තුව සියයට 04කින් අඩුකළ හැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් අංජන ප්‍රියන්ජිත් සදහන් කළේ, රුපියල් 28ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 25 දක්වා අඩුකල හැකි බවයි.

පසුගිය ගාස්තු සංශෝධනයේ දී ඔටෝ ඩීසල් මිල රුපියල් 11කින් සහ අද සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් මිල රුපියල් 24කින් පහළ දැමීම නිසා බස් ගාස්තු අඩුකල හැකි බව ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, ඉන්ධන මිල පහළ දැමුවද, ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads