Global Platform For All Sri Lankans

ගාස්තු අඩුකරන්න පුළුවන් මෙහෙමයි , ත්‍රීරෝද රථ සංගම් කියයි ?

 

ත්‍රීරෝද රථ ගාස්තුවල අඩුවීමක් සිදු නොවන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සුදිල් ජයරුක් සඳහන් කළේ, පෙට්‍රල් මිල රුපියල් 300ට වඩා අඩුවීමක් සිදු වන්නේ නම් පමණක් ගාස්තු අඩු කරන බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads