Global Platform For All Sri Lankans

ධම්මික පෙරේරාට හේලීස් සමූහයෙන් නැවතත් ලැබුණු තනතුර..

 

හේලීස් සමූහයේ සම සභාපතිවරයා සහ විධායක නොවන අධ්‍යක්ෂවරයා ලෙස ධම්මික පෙරේරා පත්කර තිබෙනවා.

ඒ, අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි බවයි සඳහන්.

කෙසේ වෙතත්, මෙම තනතුරෙහි මීට පෙරද ධම්මික පෙරේරා කටයුතු කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads