බහාලුම් ප්‍රවාහන ගාස්තු අඩුකෙරෙන බවට තොරතුරු වාර්තා වෙනවා.
ඒ අනුව, ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට මෙම ගාස්තු 4%කින් අඩුකෙරන බවයි බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය සඳහන් කර සිටියේ.
කෙසේ වෙතත්, මාසික ගාස්තු සංශෝධනයට අනුව, ඉන්ධන මිල පසුගියදා පහළ දැමීම හේතුවෙන් මෙම තීරණයට එළඹී බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Author: Lanka Hit News
Post Views: 33