ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරී කණ්ඩායමක් අද(02) දිවයිනට පැමිණීමට නියමිතයි.
එම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා වන ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන්.
එසේම, ඔවුන් අනිද්දා(04) දක්වා මෙරට රැදී සිටිනු ඇති.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අනෙකුත් නිලධාරීන් හමුවී මෙරට ආර්ථිකය සහ ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන් ගැන සාකව්ඡා කිරීමට නියමිතයි.
Author: Lanka Hit News
Post Views: 31