මැද පෙරදිග යුධ උණුසුම උත්සන්න වීමත් සමඟ ලෝක වෙළදපළේ බොරතෙල් මිල ද, සියයට 03 කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 73.56 දක්වා වැඩි වී ඇති අතර, ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 69.83ක් ලෙසයි.
කෙසේ වෙතත්, පසුගිය 01වෙනිදා මෙරට ඉන්ධන මිල සුළු වශයෙන් පහළ දැමීමට , අදාළ විෂය භාර අමාත්‍යවරයා කටයුතු කළා.
Author: Lanka Hit News
Post Views: 38