වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මෙවර මහමැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර තිබෙනවා.
ඔහු ජනබල වෘත්තියවේදීන්ගේ කණ්ඩායමේ නායකත්ව ආශිර්වාදය යටතේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර මැතිවරණයට තරග කරන බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෞඛ්‍ය සේවාවේ බරපතළ දූෂණ වංචාවන් මෙරට ජනතාවට ඔහු හෙළිදරව් කළා.