Global Platform For All Sri Lankans

මෙදා සැරේ වාසු මාලිමාවට ?

 

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සහාය ජාතික ජන බලවේගයට ලබාදීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

එම පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කළේ, තමන් ජාතික ලැයිස්තුවෙන් මැතිවරණයට ඉදිරිපත් වන බවයි.

” අපේ ස්ථාවරයේ තමයි කුමන එකඟතාවයකට පැමිණියත් අපි එන්නේ පක්ෂයක් හැටියට කුමන විරෝධතා පැමිණියත් අපි හරි දේ තමයි කරන්නේ.
හරි දේ තමයි ජාතික ජන බලවේ ආණ්ඩුව ආරක්ෂා කිරීම. මගේ ජීවිතය තියෙන තාක්කල් මම මගේ පක්ෂයට නායකත්වය ලබා දෙනවා.මම මැතිවරණයට තරඟ කරන්නේ නැති වෙන්න පුළුවන් නමුත් මම මැතිවරණ තරගයට මොන පැත්තෙන් හරි ඇතුලත් වෙනවා.වැඩි දුරටත් සඳහන් කරොත් මම ජාතික ලැයිස්තුවෙන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා.”

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads