දකුණු කොරියානු කතුවරිය හැන් කන්ග් 2024 වසරේ සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය දිනා ගෙන තිබෙනවා.
“ඓතිහාසික කම්පනයන්ට මුහුණ දෙන සහ මිනිස් ජීවිතයේ බිඳෙනසුලු බව හෙළි කරන ඇගේ තීව්ර කාව්‍ය ගද්‍ය” සඳහා ඇයව තෝරා ගත් බව සම්මාන ප්රදානය කරන ආයතනය ප්‍රකාශ කර ඇති බව සඳහන්.
මෙම ත්‍යාගය ස්වීඩන් ඇකඩමිය විසින් පිරිනමනු ලබන අතර එහි වටිනාකම ඩොලර් මිලියන 1.1 ක්