ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල පහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඒ, අනුව WTI බොර තෙල් මිල ඩොලර් 70.86ක් වනවා.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් මිල සටහන් වන්නේ, ඩොලර් 74.43ක් ලෙසින්, තවද ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් මිල ඩොලර් 70.72ක් ලෙස සටහන් වුණා.
මෙම මිල ගණන් පසුගිය සති දෙකෙහි වාර්තා වූ අඩුම අගය වන බව ද සඳහන්.