Global Platform For All Sri Lankans

ජාවාරමක් ගැන අනතුරු ඇගවීමක් ?

 

රජය මගින් මුදල් ලබා දෙන බව පවසා ජනතාවගේ මුදල් වංචා කිරිමේ ජාවාරමක් මේ දිනවල සිදු වන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

රුපියල් 50,000ක මුදලක් රජය මගින් ලබා දෙන බවට පවසමින් කෙටි පණිවිඩ මගින් එම ව්‍යාජ පණිවුඩ ලැබෙන බවටයි ජනතාව පැමිණිලි කර තිබෙන්නේ.

පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චාරුක දමුණුපොල සඳහන් කළේ, එම පණිවුඩ සමග පැමිණෙන ලින්ක් (Link) තුළට ප්‍රවේශ වීම හා එම ලින්ක් වෙනත් පුද්ගලයින් සමඟ හුවමාරු කිරිමෙන් වළකින ලෙසයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads