Global Platform For All Sri Lankans

කෝටි 66ක කීමනිවලට මොකද වුණේ ?

 

යහපාලන රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑම සඳහා රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලක් අධික කුලියක් ගෙවා ලබා ගැනීම සම්බන්ධයෙන් රජය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා ගැනීමට රුපියල් කෝටි 66ක තැන්පතු මුදලක් රජයෙන් එහි අයිතිකරුට ලබා දී ඇති අතර, ගොඩනැගිල්ල ආපසු බාරදී වසර ගණනාවක් ගත වුවත්, එම තැන්පතු මුදල ආපසු ලබා දී නොමැති බව කෘෂිකර්ම අමාත්‍යංශ ප්‍රකාශකයෙක් සඳහන් කර තිබෙනවා.

ඒ පිළිබඳව, නීතිපතිවරයා දැනුවත් කර ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උපදෙස් පතා ඇතැයිද සඳහන් වනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads