Global Platform For All Sri Lankans

මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයන්ට විශේෂ දුරකතන අංකයක්..

 

මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාගැනීම සඳහා විශේෂ දුරකතන අංකයක් ලබාදීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, පෞද්ගලික ආරක්ෂාවක් සපයා ගැනීමට අවශ්‍ය බව පෙනීයන්නේ නම් ඒ සඳහා සංචාරක සහ නාවික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී හට ඇමතුමක් ලබා දිය හැකියි.

ඔහුගේ අංකය 071 85 92 651 වන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads