Global Platform For All Sri Lankans

අද ඩොලරයේ අගය

 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව, ඩොලරයේ ගැනුම් මිල රු. 289.0028ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එමෙන්ම, එහි විකුණුම් මිල රු. 298.1109ක් ලෙස වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඊයේ (23) දිනයේ එහි ගැනුම් මිල රු. 288.6278 ලෙස සටහන් වූ අතර, එහි විකුණුම් මිල රු.297.6261 ලෙස සටහන්ව තිබුණා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads