ලබන ඉරිදා (03) එළඹෙන මහමැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නම් කර තිබෙනවා.
ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළා.
මේ අතර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ සහ වන්නි දිස්ත්‍රික්කවල නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අද ආරම්භ කළ බව සඳහන්.
ඒ, සඳහා 8,000ක පමණ සේවක පිරිසක් යොදවා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මේ අතර මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීම ලබන 30, 01 සහ 04 යන දිනවල පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම 07 සහ 08 යන දෙදින තැපැල් ඡන්ද සළකුණු කිරීමේ විශේෂ දින ක්‍රියාත්මක වන බව සඳහන්.
Author: Lanka Hit News
Post Views: 37