Global Platform For All Sri Lankans

ආණ්ඩු බලය අත්පත් කරගන්නා බව හිටපු ජනපති රනිල් කියයි..

 

තමන් සමඟ සිටින්නේ රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවක රට ගොඩ ගැනීමට ඉදිරිපත් වූ කණ්ඩායම බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, කුරුණෑගල ප්‍රදේශයේ පැවැති රැස්වීමකට එක්වෙමින්.

එහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ සිය විවේචනය එල්ල කර සිටියා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads