Global Platform For All Sri Lankans

“ජනතාවගේ පිළිකුළ ජනාධිපතිවරයාට දන්වන්න මහජන පෙත්සමක් අත්සන් කරනවා” ගම්මන්පිල

නීතිය අයුතු ලෙස භාවිතා කළ මාලිමාව පළමු මාසය තුළම ජනතාවගේ පිළිකුළ ජනාධිපති අනුර කුමාර දිසානායකට දන්වන්න මහජන පෙත්සමත් අත්සන් කිරිමට කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.

කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය විජිත හේරත් ඊයේ සඳහන් කළ ” ආණ්ඩුව කිසිම රටකින් ණය ගෙන හෝ සල්ලි අච්චු ගසා නොමැති බව ” යන කරුණ පට්ටපල් බොරුවක් බවද , මෙහිදී උදය ගම්මන්පිල සඳහන් කළා.

www.worldbank.org වෙබ් අඩවියෙන් මේ සම්බන්ධයෙන් සෙයා බැලුවහොත් එය නිරික්ෂණය කර හැකි බව ඔහු මෙහීදී සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads