වසර ගණනාවකින් පසු ස්පාඤ්ඤයට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 150 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඩ්‍රෝනා යොදා ගනිමින් ගලවාගැනීමේ නිලධාරින් 1200ක් පමණ මේ වන විටත් සහන මෙහෙයුම්වල නිරතවන බවයි විදෙස් වාර්තා පවසන්නේ.
විපතට පත් වූවන් නිරීක්ෂණය සඳහා අග්‍රාමාත්‍යවරයා එක්වී ඇති අතර, අවශ්‍ය සහන කටයුතු කඩිනමින් සලසන ලෙසයි බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.
Author: Lanka Hit News
Post Views: 32