මෙවැනි අවස්ථාවක් හිමිව ඇත්තේ ක්රීඩකයින් 4 දෙනෙක්ට විතරයි.. මොකක්ගැනද මේ කියන්න යන්නේ..
ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලිය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ගත් අලුත්ම තීරණය ගැනයි මේ කතාව..
ශ්රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්රීඩක මතීෂ පතිරණ එළැඹෙන ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන්ම තබා ගැනීමට එම කණ්ඩායමේ බලධාරීන් තීරණය කර තිබෙනවා..
ඒ අනුව, මේ ඔහුට මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් වෙන්දේසියට ඉදිරිපත්වීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.. මේ සඳහා මතීෂට ශ්රී ලංකා මුදලින් රුපියල් මිලියන 452කට සමාන මුදලක් (ඩොලර් මිලියන 1.56) හිමිවීමට නියමිත බවයි වාර්තා වෙන්නේ..
Author: Lanka Hit News
Post Views: 29