Global Platform For All Sri Lankans

කරාපිටියේ වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයක..

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් විසින් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, පැය 24 ක කාලයක් පුරා ක්‍රියාත්මක වන පරිදියි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, එම රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට තවත් වෛද්‍යවරයෙකු විසින් තර්ජනය කිරීමට විරෝධය දක්වමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads