විදෙස් ගමන් බලපත්‍ර ටෙන්ඩරය සහ VFS වීසා සිදුවීම් සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසනවා.
ඒ සම්බන්ධයෙන් සිදුව ඇති අක්‍රමිකතා සොයා බැලීම සඳහා එම විගණනය සිදුකරන බවත්, ඒ හරහා අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
මේ අතර, හදිස්සිම අවශ්‍යතාවකට හැර මේ මාසය තුළදී විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණීමෙන් වළකින්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් ජනතාවට දැනුම් දී තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 43