ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (05) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.
එහි ගැණුම් මිල සටහන් වූයේ 288.85ක් ලෙසයි.
එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වූයේ 296.35ක් ලෙසයි.
ඊයේ (04) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රු. 288.5542ක් ලෙස සටහ්න් වූ අතර එහි විකුණුම් මිල සටහන් වූයේ රු. 297.6042ක් ලෙසයි.
Author: Lanka Hit News
Post Views: 3