අස්වැසුම ප්රතිලාභ ලාභීන්ගේ නොවැම්බර් මාසයට අදාළ දීමනාව ලබන 12 වන අඟහරුවාදා සිට තම බැංකු ගිණුමෙන් ලබා ගත හැකි බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය සඳහන් කළේ, අදාළ මුදල් 11 වන සඳුදා අදාළ බැංකු ගිණුම් වෙත බැර කරන බවයි.
Author: Lanka Hit News
Post Views: 3