Global Platform For All Sri Lankans

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හැක් කරලා

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙනත් පුද්ගලයින් පිරිසකගේ ග්‍රහණයට ලක්වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එසේම, මේ වන විට එය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

සම්මාදන්වලට නොරැවටෙන්නැයි ශ්‍රී පාදස්ථානාධිපතිගෙන් ඉල්ලීමක්

  ශ්‍රී පාදස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බව පවසමින් මුදල් රැස්කිරීමේ සංවිධානයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads