Global Platform For All Sri Lankans

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

 

ප්‍රදේශ කිහිපයකට අද (13) පස්වරුවේ හෝ රාත්‍රි කාලයේදී ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව, මධ්‍යම , ඌව, සබරගමුව සහ ඌව පළාත්වලත් කලුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් මෙලෙස ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එසේම, එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට ඉල්ලා සිටින්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads