අද (14) උදෑසන 7.00 වන විට මෙරට දසවැනි පාර්ලිමේන්තුවට සභිකයින් 225ක් පත්කර ගැනිමේ ඡන්ද විමසුම ආරම්භ වුණා.
ඒ දිස්ත්රික්ක 22 කට අදාළවයි.
මේ වන විට ජනතාව තමන්ගේ වටිනා ඡන්දය භාවිත කිරීමට ඉතාමත් උද්යෝගයකින් පැමිණෙමින් සිටින බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.
එසේම මේ වන විට මුළු ලංකාවම ආවරණය වන පරිදි ඉතාමත් සාමකාමීව මැතිවරණය ක්රියාත්මක වන බවද මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.
Author: Lanka Hit News
Post Views: 2