Global Platform For All Sri Lankans

රාජ්‍ය පරිපාලන අමාත්‍ය ධූරය , මහාචාර්ය චන්දන අබේරත්න ට

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චන්දන අබේරත්න රාජ්‍ය පරිපාලන , පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

එසේම, නීතිඥ හර්ෂණ නානායක්කාර අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ධුරයෙහි අද (18) දිවුරුම් දෙනු ලැබුවා. 

ඒ ජනපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දී යි.

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

සම්මාදන්වලට නොරැවටෙන්නැයි ශ්‍රී පාදස්ථානාධිපතිගෙන් ඉල්ලීමක්

  ශ්‍රී පාදස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බව පවසමින් මුදල් රැස්කිරීමේ සංවිධානයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads