බස් ගාස්තු සඳහා වැඩි මුදල් අය කරන්නේ නම් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකතන අංකයට පැමිණිලි කළ හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
මෙයට ආසන්නතම සිදුවීම ලෙස , කොළඹ -කොටුවේ සිට කැකිරාව බලා ගමන් ගත් මගියෙකුගෙන් වැඩි මුදලක් අයකර ගැනීමේ සිදුවීමක් ඊයේ(19) දිනයේ වාර්තා වී තිබුණා.
Author: Lanka Hit News
Post Views: 5