මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායකගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ ඒ එකඟතාවයට අනුව යැයිද අදාළ නම යෝජනා කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට දන්වා යැවූ බවද එම නිවේදනයේ සඳහන් වනවා.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරිය නිකුත් කළ නිවේදනය පහතින්..
Author: Lanka Hit News
Post Views: 4