Global Platform For All Sri Lankans

සහල් ආනයනයට කැබිනට් අනුමැතිය

 

සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, සතොස සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා එම සහල් ආනයනය කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

කෙටිකාලීන සහල් හිඟයට විසඳුමක් ලෙස මෙලෙස සහල් ආනයනයට රජය තීරණය කළ බව ඔහු සඳහන් කළා.

ඒ අනුව, ස්වර්ණ නාඩු සහල් තොගයක් එලෙස ආනයනය කිරීමට නියමිතයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads