මාතර – දික්වැල්ල – වලස්ගල ප්‍රදේශයේදී අද (21) අලුයම වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
වෙඩි තැබීමෙන් අවුරුදු 43ක පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සඳහන් වන්නේ.
එසේම , යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මෙසේ වෙඩි තැබීමට ලක්ව ඇති බවටයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
![Lanka Hit News](https://secure.gravatar.com/avatar/403db0c9ef6805ee5818383b12ef7a4e?s=96&r=g&d=https://lankahitnews.com/wp-content/plugins/userswp/assets/images/no_profile.png)
Author: Lanka Hit News
Post Views: 4