10වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්‍ය අශෝක සපුමල් රංවල පත්කර තිබෙනවා.
ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4,5, සහ 6 හි සඳහන් විධිවිධාන පරිදියි.
ෆැන්සිස් මොලමුරේ ශ්‍රී ලාංකීය ඉතිහාසයේ පළමු කථානායක ධුරය හොඹවනු ලැබු අතර, මෙලෙස අද (21) පත් වෙනු ලැබුවේ , මෙරට 24 වැනි කථානායකවරයා යි.
අගමැති හරිනි අමරසූරිය විසින් කළ යෝජනාවකට අනුව , අමාත්‍ය විජිත හේරත්ගේ ස්ථිර කිරීමකින් පසුව , මෙලෙස කථානායකවරයා මංගල සභාවාරයේදී තෝරා ගනු ලැබුවා.
Author: Lanka Hit News
Post Views: 3