01. ගරු එෆ්. ඒ ඔබේසේකර – 1934 දෙසැම්බර් 11 – 1935 දෙසැම්බර් 07
02. ගරු ශ්‍රීමත් වෛත්‍යලිංගම් දුරේසාමි – 1936 මාර්තු 17 – 1947 ජූලි 04
03. ගරු ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ – 1947 ඔක්තෝබර් 14 – 1951 ජනවාරි 25
04. ගරු ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් – 1951 පෙබරවාරි 13 – 1952 අප්‍රේල් 08 /1952 ජුනි 09 – 1956 පෙබරවාරි 18
05. ගරු එච්. එස්. ඉස්මයිල් – 1956 අප්‍රේල් 19 – 1959 දෙසැම්බර් 05
06. ගරු ටී. බී. සුබසිංහ – 1960 මාර්තු 30 – 1960 අප්‍රේල් 23
07. ගරු ආර්. එස්. පැල්පොල – 1960 අගෝස්තු 05 – 1964 ජනවාරි 24
08. ගරු හියු ප්‍රනාන්දු – 1964 ජනවාරි 24 – 1964 දෙසැම්බර් 17
09. ගරු ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් – 1965 අප්‍රේල් 05 – 1967 සැප්තැම්බර් 21
10. ගරු ෂර්ලි කොරයා – 1967 සැප්තැම්බර් 27 – 1970 මාර්තු 25
11. ගරු ස්ටැන්ලි තිලකරත්න – 1970 ජුනි 07 – 1972 මැයි 22
12. ගරු ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් – 1977 අගෝස්තු 04 – 1978 සැප්තැම්බර් 07
13. ගරු ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් – 1978 සැප්තැම්බර් 07 – 1978 සැප්තැම්බර් 13
14. ගරු එම්. ඒ. බාකීර් මාකර් – 1978 සැප්තැම්බර් 21 – 1983 අගෝස්තු 30
15. ගරු ඊ. එල්. සේනානායක – 1983 සැප්තැම්බර් 06 – 1988 දෙසැම්බර් 20
16. ගරු එම්. එච්. මොහොමඩ් – 1989 මාර්තු 09 – 1994 ජුනි 24
17. ගරු කේ. බී. රත්නායක – 1994 අගෝස්තු 25 – 2000 අගෝස්තු 18/ 2000 සැප්තැම්බර් 14 – 2000 ඔක්තෝබර් 10
18. ගරු අනුර බණ්ඩාරනායක – 2000 ඔක්‌තෝබර් 18 – 2001 ඔක්තෝබර් 10
19. ගරු ජෝශප් මයිකල් පෙරේරා – 2001 දෙසැම්බර් 19 – 2004 පෙබරවාරි 07
20. ගරු වි. ජ. මු. ලොකුබණ්ඩාර – 2004 අප්‍රේල් 22 – 2010 පෙබරවාරි 09 / 2010 මාර්තු 09 – 2010 අප්‍රේල් 20
21. ගරු චමල් රාජපක්ෂ – 2010 අප්‍රේල් 22 – 2015 ජුනි 26
22. ගරු කරු ජයසූරිය – 2015 සැප්තැම්බර් 01 – 2020 මාර්තු 02
23. ගරු මහින්ද යාපා අබේවර්ධන – 2020 අගෝස්තු 20 – 2024 සැප්තැම්බර් 24
අභිනව 24වැනි කථානායක ගරු ආචාර්ය අශෝක සපුමල් රංවල – (2024/11/21)..
අගමැති හරිනි අමරසූරිය විසින් කළ යෝජනාවකට අනුව , අමාත්‍ය විජිත හේරත්ගේ ස්ථිර කිරීමකින් පසුව , මෙලෙස අභිනව කථානායකවරයා මංගල සභාවාරයේදී අද (21) තෝරා ගනු ලැබුවා.