ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් යුත් නව රජයේ නියෝජ්‍ය ඇමතිවරු අද (21) මෙලෙස දිවුරුම් දී තිබෙනවා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී යි.
එසේම, නව රජයේ අග්‍රමාත්‍යවරිය සහ ඇමතිවරු 21 දෙනෙකු ද පසුගිය (18) වෙනිදා දිවුරුම් දෙනු ලැබුවා.
කෙසේ වෙතත්, අද නව නියෝජ්‍ය ඇමති ධුර බෙදී ගියේ මෙලෙසයි..
Author: Lanka Hit News
Post Views: 8