Global Platform For All Sri Lankans

අස්වැසුම ගිණුම ගැන විශේෂ නිවේදනයක්

අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන්ගේ, රු:3000ක වැඩිහිටි දීමනාව පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව, එම දීමනාව පවුලේ අස්වැසුම ගිණුමට බැර කෙරෙන බවයි පැවසෙන්නේ.

එය මේ මාසයේ සිට ක්‍රියාත්මක බවද සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads