ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරය සඳහා හිටපු ඒරාවුර් ප්රාදේශීය සභා සභාපති එම්.එස්. නලීම් පත් කර තිබෙනවා.
අදාළ යෝජනාව මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇති බව සඳහන්.
මෙවර මහමැතිවරණයේදී මුස්ලිම් කොංග්රසය ඡන්ද 87,038ක් ගත්තා.
එහිදී ඔවුන්ට මන්ත්රී ආසන දෙකක් සමඟ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරයක් ද හිමි වුණා.
Author: Lanka Hit News
Post Views: 6