ඇෆ්ගන් දේශසීමාවට ආසන්නව පාකිස්තානයේ ගෝත්රික දිස්ත්රික්කයක්වන කුරම් හරහා ගමන් කරමින් සිටි මගී වාහන 200කින් යුත් රථ පෙළකට ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
ඒ නාඳුනන තුවක්කු කරුවන් විසින්.
ඉන් කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයින් 41 දෙනෙකු මිය ගොස් ඇති අතර 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙම ප්රදේශයේ මාස ගණනාවක් පුරා ප්රචණ්ඩ ක්රියා වැඩිවෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ.
Author: Lanka Hit News
Post Views: 37
1 thought on “පාකිස්තානයේ මගී වාහනවලට ප්රහාරයක් – 41 මරුට”
“Your writing style is engaging and clear, love it!”