Global Platform For All Sri Lankans

පිල්ලෙයාන් අදත් CIDයට

 

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ප්‍රකාශයක් ලබාදීම සදහා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඔහුගේ හිටපු ලේකම්වරයෙකු වන අසාද් මවුලානා චැනල් ෆෝ නාලිකාවට කර තිබූ කරුණු දැක්වීමකට අදාළවයි.

පෙරේදා(20) දිනයේදී ද හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර, පැය 05කට පසු ඉන් පිටව ගොස් තිබුණා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads